මාතෘකාව : සමාජ චර්යා සහ අන්තර්සම්බන්ධතා
මූලික ලක්ෂණ හඳුනාගැනීම හා කරුණාවන්ත
බව, සංවේදී බව, ඉවසීම, කෘතඥතාව
ආදී ගුණාත්මක වටිනාකම් දියුණු කරගැනීම.
සතිය පුහුණු කිරීම
|
මග පෙන්වීමක් සහිත සතිමත් පුහුණුව
|
වීඩියෝ පට 4
|
1. සතිමත් බවට අදාළ විද්‍යාත්මක කරුණු - විනාඩි 23
2. තමන් වෙතට යොමු වීම - විනාඩි 9
3. සමාජීය ප්රතිරෝධවලට මුහුණ දීම - විනාඩි 9
4. ක්‍රමානුකූලව සතිමත් බව පුහුණු කිරීම තුළින් නොසැලෙන මනසක් ගොඩනැගීම
|
සාකච්ඡා වාරය
|
- පන්තියේදී, කාර්ය මණ්ඩල කාමරවලදී සහ පාසලේදී සිසුන්ට සහ ගුරුවරුන්ට මුහුණ දීමට සිදු වන විවිධ අවස්ථා සාකච්ඡා කරන්න. මෙම අවස්ථාවලදී චිත්තවේග පිළිබඳව ඉගෙනීම (emotional learning) යෙදිය හැකිද? අප එසේ කළහොත් පාසල වඩා හොඳ ස්ථානයක් බවට පත්
විය හැකිද? එසේ නම් ඒ කෙසේද?
- සංවේදී බව ඉවසීම කෘතඥතාව වැනි ගුණාත්මක වටිනාකම් සතිය පුහුණු කරන්නකු තුළ වර්ධනය වේ. මෙය සිදු වන්නේ කෙසේද?
|
ප්‍රශ්නෝත්තර වාරය
සතිය පුහුණු කිරීම
|
මග පෙන්වීමක් සහිත සතිමත් පුහුණුව
|
තුන්වන ඒකකය - දෙවන සැසිවාරයේ සජීවී පටිගත කිරීම
| |