තුන්වන ඒකකය - දෙවන සැසිවාරය


මාතෘකාව : සමාජ චර්‍යා සහ අන්තර්සම්බන්ධතා


මූලික ලක්ෂණ හඳුනාගැනීම හා කරුණාවන්ත බව, සංවේදී බව, ඉවසීම, කෘතඥතාව ආදී ගුණාත්මක වටිනාකම් දියුණු කරගැනීම.



Practice සතිය පුහුණු කිරීම

මග පෙන්වීමක් සහිත සතිමත් පුහුණුව


Video වීඩියෝ පට 4


1. සතිමත් බවට අදාළ විද්‍යාත්මක කරුණු - විනාඩි 23

   
   

2. තමන් වෙතට යොමු වීම - විනාඩි 9

   
   

3. සමාජීය ප්‍රතිරෝධවලට මුහුණ දීම - විනාඩි 9

   
   

4. ක්‍රමානුකූලව සතිමත් බව පුහුණු කිරීම තුළින් නොසැලෙන මනසක් ගොඩනැගීම

   
   

 





Discussion සාකච්ඡා වාරය

  • පන්තියේදී, කාර්‍ය මණ්ඩල කාමරවලදී සහ පාසලේදී සිසුන්ට සහ ගුරුවරුන්ට මුහුණ දීමට සිදු වන විවිධ අවස්ථා සාකච්ඡා කරන්න. මෙම අවස්ථාවලදී චිත්තවේග පිළිබඳව ඉගෙනීම (emotional learning) යෙදිය හැකිද? අප එසේ කළහොත් පාසල වඩා හොඳ ස්ථානයක් බවට පත් විය හැකිද? එසේ නම් ඒ කෙසේද?
  • සංවේදී බව ඉවසීම කෘතඥතාව වැනි ගුණාත්මක වටිනාකම් සතිය පුහුණු කරන්නකු තුළ වර්ධනය වේ. මෙය සිදු වන්නේ කෙසේද?
  • පුහුණුකරුවකුගේ මුලික ස්නායු පද්ධතිවල සිදු වන වෙනස්කම් හඳුන්වාදෙන්න. ඇමිග්ඩලා සහ හිපොකැම්පස් - උරග මොළය (reptilian brain) සහ සටන් කිරීම - චලනය වීම - නිශ්චල වීමේ ප්‍රතික්‍රියාව (Fight - Flight – Freeze reaction) ගැන කියා දෙන්න. මෙම පුහුණුකරුවන්ට සහ ගුරුවරුන්ට සුඛනම්‍යතාව සහ හැඩගැසීමේ හැකියාව (සුවිකාර්යතාව) (Neuro Plasticity) හා ස්නායු උත්පාදනය (Neuro Genesis) පිළිබඳ මූලික අවබෝධයක් තිබිය යුතුයි.


Dr Rasitha




Question ප්‍රශ්නෝත්තර වාරය




Reading කියවීම් 


PDF සති පාසල පොත - 6 සතිය (ලිපි 5) 



Practice සතිය පුහුණු කිරීම

මග පෙන්වීමක් සහිත සතිමත් පුහුණුව

Video තුන්වන  ඒකකය - දෙවන සැසිවාරයේ සජීවී පටිගත කිරීම