දෙවන ඒකකය
- දෙවන සැසිවාරය
මාතෘකාව : දැනීම් සහ හැඟීම්
පුහුණු වීමේ අත්දැකීම් තුළින් දැනීම් සහ හැඟීම් හඳුනාගැනීමට පුරුදු වීම.
මග පෙන්වීමක් සහිත සතිමත් පුහුණුව |
---|
1. සතිමත් ඇවිදීම ඒකාරෝ 2 - විනාඩි 62. සති ක්රීඩා තුළින් හැඟීම් හඳුනාගැනීම - විනාඩි 9 |
|
|
---|
|
සති පාසල පොත - 4 සතිය (ලිපි 5)
සති පාසල ගුරු අත්පොත - පස්වන පරිච්ඡේදය (“සති මාත්රය” පිළිබඳ උගැන්වීම)සති පාසල ගුරු අත්පොත - හත්වන පරිච්ඡේදය (ඔරොත්තු දීමේ හැකියාව) |
---|
මග පෙන්වීමක් සහිත සතිමත් පුහුණුව |
---|