දෙවන ඒකකය - දෙවන සැසිවාරය


මාතෘකාව : දැනීම් සහ හැඟීම්


පුහුණු වීමේ අත්දැකීම් තුළින් දැනීම් සහ හැඟීම් හඳුනාගැනීමට පුරුදු වීම.



Practice සතිය පුහුණු කිරීම

මග පෙන්වීමක් සහිත සතිමත් පුහුණුව


Video වීඩියෝ පට 2


1. සතිමත් ඇවිදීම ඒකාරෝ 2 - විනාඩි 6

   
   

2. සති ක්‍රීඩා තුළින් හැඟීම් හඳුනාගැනීම - විනාඩි 9

   
   
 




Discussion සාකච්ඡා වාරය


  • අප අපගේ දැනීම් හා හැඟීම් ගැන සතිමත් වුණහොත් අපට අනික් අයගේ දැනීම් හා හැඟීම් මොනවාදැයි වටහාගැනීමට පහසු වේද?
  • පන්තියේ සිසුන්ට සහ ගුරු මණ්ඩලයේ සගයින්ට වඩාත් කාරුණිකව සංවේදීව හා ගෞරවනීය ලෙස කටයුතු කිරීමට ඔබට හැකි වේද?
  • සිසුන් හා ගුරු මණ්ඩලයේ පිරිස සමග ඇති වන කිසියම් දුෂ්කර අවස්ථාවකදී ඊට මුහුණ දෙන අයුරුත් පාසලේ හටගන්නා එබඳු අවස්ථාවලට ඔරොත්තු දීමේ හැකියාව (resilience) ගැනත් සාකච්ඡා කරන්න. ප්‍රශ්නවලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීමට සතිමත් බව උපකාරී වෙයි.
  • චිත්තවේගවලට ඔරොත්තු දීමේ හැකියාව (emotional resilience), චිත්තවේග පිළිබඳ දැනුවත් බව (emotional literacy), චිත්තවේග පිළිබඳ බුද්ධිය (emotional intelligence), චිත්තවේගී මිනුම (EQ emotional quotient) - ආදිය සතිමත් බව යන මාතෘකාවේ නිතර භාවිත වෙයි.
  • දවසේ විවිධ අවස්ථාවලදී සතිමත්වීම චිත්තවේගී අවබෝධය වර්ධනය කරගැනීමට උපකාරී වෙයි. දවසේ විවිධ වේලාවල භාවිත කළ හැකි ක්‍රියාකාරකම් මොනවාද?
  • සතිමත් ඇවිදීම අපට අත්දැකීම් රාශියක් ලබා දෙන බව සාකච්ඡා කිරීම. පුහුණු වන්නන් ඊළඟ පුහුණු සැසිය වන තුරු දිනපතා දවසකට වරක් හෝ සතිමත් සක්මනක් පුරුදු කිරීමට උනන්දු කරවන්න.
  • හුස්මට සිහිය පැවැත්වීමට සමාන්තරව SMS ක්‍රමයට සරලව සතිය පුරුදු කිරීමේ ක්‍රියාවල එදිනෙදා කටයුතුවලදී යෙදෙන්න.




Question ප්‍රශ්නෝත්තර වාරය




Reading කියවීම් 


PDF සති පාසල පොත - 4 සතිය (ලිපි 5) 

PDF  සති පාසල ගුරු අත්පොත - පස්වන පරිච්ඡේදය (“සති මාත්‍රය” පිළිබඳ උගැන්වීම)
PDF  සති පාසල ගුරු අත්පොත - හත්වන පරිච්ඡේදය (ඔරොත්තු දීමේ හැකියාව)




Practice සතිය පුහුණු කිරීම

මග පෙන්වීමක් සහිත සතිමත් පුහුණුව

Video දෙවන ඒකකය - දෙවන සැසිවාරයේ සජීවී පටිගත කිරීම