සිව්වන ඒකකය - දෙවන සැසිවාරය


මාතෘකාව : සමාජීය හා චිත්තවේග පිළිබඳ ඉගෙනුම


සමාජීය අන්තර්සම්බන්ධතා පවත්වාගෙන යාම.



Practice සතිය පුහුණු කිරීම

මග පෙන්වීමක් සහිත සතිමත් පුහුණුව


Video වීඩියෝ පට 3


1. මනස ශක්තිමත් කිරීම - විනාඩි 9

     
     

2. එදිනෙදා කටයුතුවලදී සතිමත් වීම - විනාඩි 9

     
  




Discussion සාකච්ඡා වාරය

  • පසුගිය සැසිවලදී ඉගෙනගත් සියල්ල කෙටියෙන් සමාලෝචනය කරන්න. ප්‍රශ්න සහ උත්තර සඳහා ඕනෑ තරම් අවකාශ දෙන්න.
  • සතිය සහ SEL ට එහි අදාළත්වය පැහැදිලිව වටහාගෙන ඇත්දැයි සාකච්ඡා කරන්න.
  • සමාජීය හා චිත්තවේග පිළිබඳ ඉගෙනුම (Social Emotional Learning - SEL) සඳහා පහත විස්තර බලන්න.
  • සතියේ හා ආචාර ධර්මවල වැදගත්කම: ඒවා අධ්‍යාපනයත් සමාජීය අන්තර්සම්බන්ධතා පවත්වාගෙන යාමත් එදිනෙදා ජීවිතයත් කෙරෙහි බලපාන ආකාරය.
  • නැවත නැවතත් පුහුණුවේ යෙදීමට සියලුදෙනා දිරිමත් කරන්න.



Question ප්‍රශ්නෝත්තර වාරය




Reading කියවීම් 


PDF සති පාසල පොත - 7 සතිය (ලිපි 5) 

PDF සමාජීය හා චිත්තවේග පිළිබඳ ඉගෙනුම




Practice සතිය පුහුණු කිරීම

මග පෙන්වීමක් සහිත සතිමත් පුහුණුව

Video සිව්වන ඒකකය - දෙවන සැසිවාරයේ සජීවී පටිගත කිරීම